Interactive tools

කියවනවට වඩා, කරලා බලමු

Biology concept ටික hands-on විදියට experience කරන්න පුළුවන් tools තුනක්.

01 · Genetics

Punnett Square calculator

දෙමව්පියන්ගේ genotype එක තෝරලා, දරුවන්ගේ genotype/phenotype ratio බලන්න.

Genotype ratio
-
Phenotype ratio
-
Simplified ratio
-
02 · Genetics

රුධිර වර්ග (ABO Blood Group) calculator

Codominance concept එක — දෙමව්පියන්ගේ genotype එකෙන් possible රුධිර වර්ග බලමු. (IA, IB dominant, i recessive)

හැකි රුධිර වර්ග (Possible phenotypes)
-
03 · Genetics

Sex-linked inheritance — වර්ණාන්ධතාවය (Colour blindness)

X-linked recessive trait එකක් — දෙමව්පියන්ගේ genotype එකෙන් දරුවන්ගේ ලිංගය සහ ලක්ෂණය දෙකම බලමු.

දරුවන් — ලිංගය සහ ලක්ෂණය
-
04 · Cell biology

සත්ව සෛලය explore කරමු

සෛලයේ කොටසක් click කරලා, ඒකේ function එක බලන්න.

Tip

සෛලයේ ඕන කොටසක් click කරන්න — විස්තරය මෙතන පේනවා.

05 · Cell division

Mitosis — අදියරෙන් අදියර

Mitosis වල ප්‍රධාන අදියර 4 මේ අනුපිළිවෙළින්ම සිද්ධ වෙනවා.