Short notes

Exam එකට කලින් fast revise

Chapter එකක් දිග notes කියවන්න වෙලාව නැත්නම්, scan කරපු quick note ටික මෙතන බලන්න. Image note එකක් click කරලා full size එකෙන් බලන්න පුළුවන්, PDF note එකක් click කලාම browser එකේම open වෙනවා.