Terms of Service

භාවිත කොන්දේසි

අවසන් වරට update කලේ: 2026 අගෝස්තු

Site එක ගැන

Bio Seeker කියන්නෙ උසස් පෙළ ජීව විද්‍යාව ඉගෙනගන්න ලමයින්ට උදව් කරන්න හදපු, නොමිලේ education resource එකක් — SL Bio Seeker YouTube channel එකට අනුබද්ධයි. Video lessons, notes, quizzes, interactive tools access කරන්න ඕන කෙනෙකුටම පුළුවන්.

Content Use

Site එකේ videos, notes, quizzes ඔයාගේම study purposes සඳහා use කරන්න. Content එක වෙනත් තැනක commercial විදියට redistribute කරන්න එපා.

වෙනස්කම්

Site එකේ features, content, මේ terms ඕනෑම වෙලාවක වෙනස් කරන්න පුළුවන්. විශාල වෙනස්කමක් උනොත් site එකෙන්ම දැනුම් දෙනවා.

අප අමතන්න

මේ terms ගැන ප්‍රශ්නයක් තියෙනවනම්, SL Bio Seeker YouTube channel එකෙන් අපිව අමතන්න.