පෞද්ගලිකත්ව ප්රතිපත්තිය
අවසන් වරට update කලේ: 2026 සැප්තැම්බර්
Account/Login නෑ
Bio Seeker එකට login වෙන්න ඕන නෑ — content ඔක්කොම (videos, notes, quiz, tools) කිසිම account එකක් නැතුවම access කරගන්න පුළුවන්. ඔයාගේ email, name, photo — කිසිම personal data එකක් අපි collect කරන්නෙ, request කරන්නෙ, හෝ store කරන්නෙ නෑ.
Quiz progress
Quiz scores සහ progress (stars ආදී) ඔයාගේම browser එකේ (localStorage) විතරයි save වෙන්නෙ — අපේ servers වලට කිසිම data එකක් යන්නෙ නෑ. Browser එක වෙනස් කලොත් හෝ cache clear කලොත්, progress එක reset වෙනවා.
අපි එකතු නොකරන දේ
NIC number, phone number, address, school name, ගෙවීම් විස්තර (payment information), health data — මේවායින් කිසිවක් Bio Seeker request කරන්නෙ නෑ, store කරන්නෙ නෑ.
ඔයාගේ data අයින් කරගන්න
ඔයාගේ account එකයි ඒකට අදාළ data එකයි delete කරගන්න ඕනනම්, අපිට YouTube channel එකේ comment එකකින් හෝ message එකකින් අමතන්න.
අප අමතන්න
මේ ප්රතිපත්තිය ගැන ප්රශ්නයක් තියෙනවනම්, SL Bio Seeker YouTube channel එකෙන් අපිව අමතන්න.