Study smarter

Deep Focus

Focus වෙලා study කරන්න Pomodoro timer එකයි, දිගටම මතක තියාගන්න spaced repetition flashcards එකයි — දෙකම මෙතන.

01 · Pomodoro Technique

25 විනාඩි focus, 5 විනාඩි break

විනාඩි 25ක් distraction නැතුව එක දෙයකට focus කරන්න, පස්සේ පොඩි break එකක් ගන්න. Cycles 4කට පස්සේ longer break එකක්.

Focus Short break Long break
25:00
අද ඉවර කරපු Pomodoros: 0
02 · Spaced Repetition

Flashcards — දිගටම මතක තියාගමු

Card එක click කරලා flip කරන්න, උත්තරය බලලා කොච්චර ලේසිද කියලා තෝරන්න. ලේසි cards ආයෙත් පේන්නෙ ටික දවසකින්, අමාරු cards ඉක්මනින් ආයෙත් එනවා හොදේ

Card එක click කරලා උත්තරය බලන්න

03 · Memory Calendar

අද මොකද review කරන්න ඕන?

ඔයාගේ flashcard progress එක අනුව, දවසින් දවස review කරන්න ඕන දේවල් calendar එකේ පේනවා. Dot එකක් තියෙන දවසේ review කරන්න ඕන cards තියෙනවා.

අද review කරන්න ඕන: 0

Note: මේ reminder එක browser tab එක open කරලා තියෙනකොට විතරයි වැඩ කරන්නෙ — browser එක වහලා තිබ්බොත් notification එක එන්නෙ නෑ.