⚡ Smart Practice
ඔයාගේ දුර්වලතා හඳුනාගෙන practice
Quiz සහ Exam වල දෙන උත්තර බලලා, වැරදුණු ප්රශ්න සහ දුර්වල chapters ඉස්සරහට අරන් ඔයාටම practice session එකක් හදනවා. ප්රතිඵල ඔයාගේ browser එකේම තියෙනවා.
ඔයාගේ performance
මේ browser එකේ විතරක් save වෙනවා. Browser data clear කලොත් history එකත් යනවා.