⏱ Exam Simulation
Real exam pressure එකට practice කරමු
Chapters ඔක්කොම mix වුනු questions, timer එකක් යටතේ. Real A/L paper එකක් වගේම — answer දුන්නට පස්සේ correct/wrong පේන්නෙ නෑ, ඉවර වුනාට පස්සේ full review එකක් තියෙනවා.